ඕමාන් ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!

ඕමාන් ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!
ඕමාන් ලක් තානාපති කාර්යාලයෙන් එරට වෙසෙන ලාංකිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
 
එම නිවේදනය අනුව ඕමාන් රජයේ කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි වී දඩ මුදල් සහ ගාස්තුවලින් නිදහස්ව නැවත සිය රටට යාමට අපේක්ෂා කරන ලාංකිකයින් සඳහා ප්‍රකාශයට පත්කර තිබූ පොදු සමා කාලය 2021  දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කිරීමට ඕමාන් රජයේ කම්කරු අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙන බව සිහිපත්කර දෙයි.
 

තානාපති කාර්යාලය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්...

oman