පෝලන්තය, ඊශ්‍රායලය, රුමේනියා, එංගලන්තයෙන් විදේශිකයින්ට වැඩි රැකියා අවස්ථා

පෝලන්තය, ඊශ්‍රායලය, රුමේනියා, එංගලන්තයෙන් විදේශිකයින්ට වැඩි රැකියා අවස්ථා

පෝලන්තය, ඊශ්‍රායලය, රුමේනියා, එංගලන්තය වැනි රටවලින් විදේශිකයින්ට වැඩි රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයත්,විදේශ රැකියා ඒජන්සි හා විදේශ කටයුතු අමාත්‍යාංශයත් එකතුවී 2022 සිට ඉදිරි වසර 03ක් සඳහා සැලැස්මක් සකසන බවත්ය.

සම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න...