විදේශගතව පැමිණෙන්නන් සඳහා වන නිරෝධායන නීති වෙනස් වෙයි

විදේශගතව පැමිණෙන්නන් සඳහා වන නිරෝධායන නීති වෙනස් වෙයි

විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 7 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

8වන දිනයේ සිදුකෙරෙන කොවිඩ් 19 පරීක්ෂණයෙන් ආසාදිත බවට තහවුරු වුවහොත් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනු ලබයි.

ලබන 11 වන අඟහරුවාදා දිනයේ සිට මෙම නව තීරණ බලපැවැත්වෙයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති නව තීරණ ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය රජය මේ බව දැනුම් දී ඇත.