දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළට

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළට
ඔමික්‍රෝන් වෛරස් ප්‍රභෙදයේ ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් දකුණු කොර්යාවේ දිනිකව හමුවෙන කොරෙනා ආසාදිතයින් ප්‍රමාණය අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ගතවූ පැය 24ක කාලය ඇතුළත එරටින් වාර්තාවෙන සමස්ත කොරෙනා ආසාදිතයින් ගණන 90,000ක් ඉක්මවා ගොස් තිබෙන බවයි සඳහන් වෙන්නේ.
 
ඉදිරි කාලය තවත් අවදානම් විය හැකි බැවින් කොරියාවේ සේවයකරන ඔබ වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.