විදේශ කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක් පත්වෙයි

විදේශ කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක් පත්වෙයි

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන පත් කර තිබෙන බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අද්මිරාල් ජයනාත් කොළඹගේ ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම පත්කිරීම කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් පමණක් පමණක්ම නොවෙයි අතිරේක ලේකම් ධුරයෙන් ඉවත් වුණා.‘‘ යනුවෙන් අද්මිරාල් කොළඹ ගේ වෙබ් අඩවියකට පවසා ඇත.

11