කටාරයේ සෆාරි අඹ උත්සවය ආරම්භ වෙයි -මේ අවස්ථාව මඟහැර ගන්න එපා

කටාරයේ සෆාරි අඹ උත්සවය ආරම්භ වෙයි -මේ අවස්ථාව මඟහැර ගන්න එපා

දෝහා හි ප්‍රමුඛතම වෙළඳසැල් සමූහයක් වන සෆාරි වෙළඳසැල් සමුහය විසින් ඉන්දියාව, පකිස්ථානය, එක්සත් ජනපදය, බ්‍රසීලය, තායිලන්තය, කෙන්යාව, ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය වැනි විවිධ රටවලින් ආනයනය කරන ලද අඹ වර්ග 30 කට අධික ප්‍රමාණයක් සමගින් සෆාරි අඹ උත්සවය ආරම්භ කර ඇත.

මෙහිදී ඇල්ෆොන්සෝ, කේසරි, බදාමි, තෝට්ටපුරි වැනි ඉන්දියානු අඹ වර්ග වලට මෙන්ම සින්දූර්, පූවන් පංචරකුට්ටන්, උන්ද අඹ, කුරුමාංගා, කන්නඩි පූවන් වැනි දේශීය අඹ වර්ග වැඩි ඉල්ලුමක් ඇත.මීට අමතරව සෆාරි බේකරි හොට් ෆුඩ් අංශය විසින් අඹ කේක්, අඹ රස්මලෙයි, අඹ පායසම්, නැවුම් අඹ අච්චාරු, අඹ මාළු කරිය, අඹ ඉස්සන් කරි, අඹ චම්මන්ති සහ අඹ චට්නි ඇතුළු විවිධ අඹ කෑම වර්ග රස විදීමට හැකියාව ලබා දී ඇත.

මෙම අපූරු ප්‍රවර්ධන වැඩසටහන අද දින කටාර් රාජ්‍යය පුරා පිහිටි සියලුම සෆාරි අලෙවිසැල් වලින් ආරම්භ වේ.