කටාරයේ සිටින ඔබ අතපසුවීමකින්වත් කොරෝනා නීති කඩන්න එපා

කටාරයේ සිටින ඔබ අතපසුවීමකින්වත් කොරෝනා නීති කඩන්න එපා

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ල ගනිමින් කටාර් රාජ්‍යය විසින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති කඩ කරන පුද්ගලයින් සොයා විමර්ෂණ ආරම්භ කර තිබෙන අතර පසුගියදා Cඔවිඩ්-19  ආරක්ෂක විවිධාන උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 282 දෙනෙකුට නඩු පැවරීමට කටාර් ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

විශේෂයෙන් මෙලෙස නඩු පැවරූ පුද්ගලයින්ගෙන් 273 දෙනෙකුම වැරදිකරුවන් වී ඇත්තේ මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙනි.

ඉන් තවත් නව දෙනෙකු Eහ්ටෙරz යෙදුම ස්ථාපනය නොකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී තිබේ.

ඔබත් කටාරයේ ජීවත්වෙන ලාංකිකයෙකු නම් සෑම විට කොරෝනා මාර්ගෝපදේශ පිළිපඳින්න.එය ඔබේ ආරක්ෂාවට හේතුවක් වනු ඇත.