විවිධ ක්ෂේත්‍රවල විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට සම්මුඛ පරීක්ෂණයට අවස්ථාවක්

විවිධ ක්ෂේත්‍රවල විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට සම්මුඛ පරීක්ෂණයට අවස්ථාවක්

විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ඔබට මෙන්න අනගි අවස්ථාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන සම්බන්ධ කර ගනිමින් විවිධ ක්ෂේත්‍ර සඳහා සම්මුණ පරීක්ෂණ වැඩසටහනක් පැවැත්වීමට නියමිත අතර එම වැඩසටහන 2023.02.17 වෙනි දින පෙරවරු 10.00 සිට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.

ඔබත් විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවෙනවා නම් මේ අවස්ථාව මඟහැර ගන්න එපා.

Join Zoom Meeting
https://us06web.zoom.us/j/82080927236...

Meeting ID: 820 8092 7236
Passcode: 762081

migrant