ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකික රැකියා අපේක්ෂකයින්ට වැදගත් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනය කර තිබේ. එම නිවේදනයට අනුව ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ගාස්තු අයකර ගැනීම සම්බන්ධයෙන් වැදගත් ශිපත් කිරීමක් සිදුකර තිබෙන අතර ඊශ්‍රායල් රාජ්‍ය හා ශ්‍රී ලංකා රජය අතර 2020 වසරේ පෙබරවාරි 24 දින ඇතිකරගත් අවබෝධතා ගිවිසුම (සංශෝධිත) සාත්තු සේවා රැකියා සඳහා බඳවා ගැනීමේ ආයතනය (Placement Bureau) වෙත ඊශ්‍රායල් රාජ්‍යයේ සම්මත නීතිය ප්‍රකාරව සේවා සැපයුම් ගාස්තු 2023 ජනවාරි 01 දින සිට සාත්තු සේවා රැකියා සඳහා ඇ.ඩො. 1735 96107NIS) (බඳු ඇතුළුව ලෙස සංශෝධනය කර තිබෙන බව නිවේදනය කර තිබේ.  මෙම ගාස්තු අයඳුම්කරු විසින් ගෙවිය යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි..

1