සූඩානයේ හිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

සූඩානයේ හිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

සුඩානයේ පවතින  සිවිල් යුද තත්ත්වය හේතුවෙන් එහි සේවයේ නියුතු  ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු (29) දින දිවයිනට පැමිණ ඇත.  විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය සහ සෞදි අරාබි රජයේ ආධාර ඇතිව  ඔවුන් ඉවත් කිරීමට හැකිවූ බව විදේශ කටයුතු අමාථංශය පවසයි.

ශ්‍රී ලාංකිකයින් පිළිගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න මහතා සිදුකරන ලදි.