ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්!

ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්!

දකුණු දිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

 එමගින් දැනුම්දී ඇත්තේ තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසටය.

 ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්‍යුත් ලිපිනයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී තිබේ.

 70386754 - පළමු ලේකම් සනත් බාලසූරිය

71960810 - පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

 විද්‍යුත් ලිපිනය - Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.