කොන්සියුලර් කටයුතු අද (24) සිමා වෙයි

කොන්සියුලර් කටයුතු අද (24) සිමා වෙයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් අද (24)  කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයනු ලැබේ.

මෙම හේතුවෙන් හටගන්නා අපහසුතා සම්බන්ධයෙන් කොන්සියුලර් කටයුතු අංශය සිය කනගාටුව පළ කරයි