
සෞදියේ ජෙඩාහි වෙසෙන ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදයක් කොන්සල් ජනරාල් කාර්යාලයෙන් නිකුත්කොට තිබේ.
එම නිවේදනයට අනුව එළැඹෙන රාමසාන් උත්සව නිවාඩු කාලය නිමිත්තෙන් 2021 මැයි මස 09 වෙනි දින සිට 2021 මැයි මස 17 වෙනි දින දක්වා දින 08ක කාලයක් ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය වසා තැබෙන බව දැනුම්දී ඇත.
සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න....