මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට අද (05) හෙට (06) නිවාඩු

මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට අද (05) හෙට (06) නිවාඩු

මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ කමිටුවේදී ගත් තීරණයක් මත  මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දැමීමට කටයුතු කරන ලදි.

දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය, ගංවතුර හා නාය යාම් හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා මෙම තීරණය ගත් බවයි.