දෙවන පාසල් වාරය හෙට (06) ඇරැඹේ

දෙවන පාසල් වාරය හෙට (06) ඇරැඹේ

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය හෙට ජුනි (06) දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

රටේ මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය ආයතන දින හතරකට සීමා කර ඇතත් ගුරුවරුන් සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගෙන නැතැයි පැවසේ.