සඳුදා (10) සිට පාසල් සාමාන්‍ය පරිදි

school-reopen

දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල 1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ලබන සඳුදා (10) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.