අත්හිටවූ දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්වෙයි

අත්හිටවූ දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්වෙයි

කොවිඩ් - 19 සෞඛ්‍යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරිම හේතුවෙන් දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාව සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරිම සඳහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

image 3386cc41b4

image 39b91fe89c