කොග්ගල පොලිටෙක්ස් වසාදැමේ... සේවකයන් පාරට

කොග්ගල පොලිටෙක්ස් වසාදැමේ... සේවකයන් පාරට

ගාල්ල කොග්ගල වෙළඳ කලාපයේ politex ගාමන්ට්හි බෝනස් ඉල්ලා අරගල කල සේවකයින්ට දැනුම්දී ඇත්තේ ආයතනය පාඩු ලබන බැවින් අද දින සිට ආයතනය වසා දමන බවයි.

එයට එරෙහි වූ සේවකයින් අද දිනයේ (22) වීදි බැස විරෝධතාවය පල කර තිබේ.

162882997 2993725350950974 8687867804627420350 n

163565188 1037390416751266 7312159834340024152 n

163973026 742920666419185 8974242761802777462 n