සේවක අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

සේවක අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක
තැපැල් සේවකයින්ට ලැබිය යුතු විසඳුම් වෙනුවට පාලකයින්ගේ මර්දනකාරී ක්‍රියාපිළිවෙතට එරෙහිව තැපැල් සේවකයින් උද්ඝෝෂණයක නිරතවීමට තීරණය කර තිබේ.
 
මාර්තු මස 03 වෙනි දින අඟහරුවාදා දිවා ආහාර වේලාවේදී මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වෙන ලෙස විවෘත ඉල්ලීමක් කර තිබේ.
 
ඊට අමතරව 2021 මාර්තු 31 වෙනි බඳදා දින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවෙන බවත් සඳහන්.
 163827035 963209380879976 7009481705436008552 o