සේවක විරෝධයෙන් විභාග දෙපාර්තමේන්තුව නොසන්සුම්

සේවක විරෝධයෙන් විභාග දෙපාර්තමේන්තුව නොසන්සුම්

දෛනිකව ලබාදෙන අතිකාල දීමනා ප්‍රමාදවීමට විරෝධය පලකරමින් විභාග දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් අද (31) දින විරෝධතාවයක නිරත විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අතිකාල දීමනා ලබා දීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති  බවත්  ලැබුණු වහාම ගෙවිම් සිදු කරන බවයි.