දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුර සඳහා පැවැත්වූ සම්මුඛ පරික්ෂණ අවලංගු කරන්න

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුර සඳහා පැවැත්වූ සම්මුඛ පරික්ෂණ අවලංගු කරන්න

දුම්රිය දෙපාර්තමේන්තුවේ, පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරු සඳහා පසුගියදා පැවැති අවිධිමත් සම්මුඛ පරික්ෂණය අවලංගු කරන ලෙස ඉල්ලා ඒ සඳහා ඉදිරිපත් වූ එච්. එම්. කේ ඩබ්. බණ්ඩාර, ඒ. එම්. අශෝක, හා කේ. ජී. එස්. බණ්ඩාර මහත්වරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපිය පහතින් දැක්වේ.

This image has an empty alt attribute; its file name is Railway-GM-687x1024.jpg