සංචරණ සීමා යලිත් දිගු වෙයි -මෙන්න අලුත්ම නිවේදනය

සංචරණ සීමා යලිත් දිගු වෙයි -මෙන්න අලුත්ම නිවේදනය

දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00  තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කර්මානත ශාලා, වැඩබිම් සහ සති පොළවල්වලට කොන්දේසි මත ගමන් කිරීමට ඉඩ ලබා දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.