දුම්රියේ යන එන මඟීන්ට වැදගත් දැනුම්දීමක් - අද සිට දුම්රිය ගමන් සිදුවෙන්නේ මෙහෙමයි

දුම්රියේ යන එන මඟීන්ට වැදගත් දැනුම්දීමක් - අද සිට දුම්රිය ගමන් සිදුවෙන්නේ මෙහෙමයි
සංචරණ සීමා අද (21) අලුයම 4.00  සිට ඉවත් කිරීමට රජය තීරණයත් සමග අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන අයගේ පහසුව තකා දුම්රිය ගමන්වාර කීපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු  කර තිබේ.
 

ඒ අනුව දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් දුම්රිය ගමන් වාර ඇතුළත් කාල සටහන් ප්‍රකාශයට පත්කර තිබෙන අතර එම කාල සටහන් පහතින් දැක්වෙයි.

 11

111

1111

11111