හෙද නිලධාරින් නැවතත් සටනට ?

හෙද නිලධාරින් නැවතත් සටනට ?

හෙද සේවාවේ කරුණු 08ක් ඉදිරිපත් කරමින් ජුනි 30 දිනට පෙර ඒවාට විසඳුම් ලබානොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්කයකට අවතීරණ වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාථයංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් කියා සිටී.

එම ලිපිය පහතින් දැක්වේ.

This image has an empty alt attribute; its file name is gnoa-letter-26.-06.-2021.jpg