අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මෙන්න අවස්ථාව

අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මෙන්න අවස්ථාව

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බදවා ගැනීමේ තරඟ විභාගය 2020/2021 සඳහා සුදුස්සන් බඳවා ගැනීමට අයඳුම්පත් කැඳවා තිබේ.

සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ තනතුරුවල පවතින පුරප්පාඩු 67ක් පිරවීම සඳහා සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියම පරිදි අයඳුම්පත් කැඳවා තිබේ. පහතින් දක්වා ඇති ලින්ක් එක ඔස්සේ සම්බන්ධවී වැඩිදුර විස්තර දැනගන්න.

නිවේදනයේ අවසානයේ දක්වා ඇති ආදර්ශ ආකෘතිය අනුව සකස් කරන ලද අයදුම්පත් විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,තැ.පෙ 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න.

සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න...