ඔබ රැකියා අපේක්ෂිත උපාධිධාරියෙක්ද?මේ අතිශය වැදගත් නිවේදනය ඔබටයි!

ඔබ රැකියා අපේක්ෂිත උපාධිධාරියෙක්ද?මේ අතිශය වැදගත් නිවේදනය ඔබටයි!
රැකියා විරහිත උපාධිධාරීන් උපාධිධාරීන් රැකියාගත කිරීම - 2020 යටතේ අදාළව එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතා වැදගත් නිවේදනයක් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය හා අභ්යාසලාභී එකමුතුව විසින් නිකුත්කොට තිබේ.එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
 
රැකියා විරහිත උපාධිධාරීන් උපාධිධාරීන් රැකියාගත කිරීම - 2020 යටතේ 2021 අගෝස්තු 11 දින රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය මගින් ප්රසිද්ධ කර ඇති මාර්ගගත ක්රමයට තොරතුරු ලබා ගැනීම අනුව දැනට තොරතුරු එකතු කරනුයේ කොළඹ සහ ගම්පහ දිස්ත්රික් (කොටසක) අභ්යාසලාභීන්ගේ පමණි.
 
මේ පිළිබඳ ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානය විසින් අමාත්යාංශය හා සාකච්ඡා කළ අතර ඉදිරියේදී අනෙක් දිස්ත්රික් අභ්යාසලාභීන්ගේ තොරතුරු එකතු කරන බව දැනුවත් කරනලදී.
 
අදාළ දිස්ත්රික්වල අභ්යාසලාභීන්ට අදාළ දිනවල තොරතුරු ලබාදීමට අපහසු වී නම් ඔවුන්ට නැවත අවස්ථාවක් ලබා ගැනීමට පුලුවන.
 
හුදෙක් මෙම ක්රියාවලිය තොරතුරු ලබාගැනීම පමණක් බවත් එය ස්ථිර කිරීමේ ක්රියාවලිය හා සම්බන්ධ නැති බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ සහෝදරයා පැවසීය.
 
(සියලුදෙනා තොරතුරු ලබාදිම අනිවාර්යයෙන් කරන්න)
 
- අභ්යාසලාභී එකමුතුව -

_ ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානය _

 

11

111