''අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මර්දනය''- මහජන සංවාදය

''අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මර්දනය''- මහජන සංවාදය

මාධ්‍යවේදීන්ට මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ට මුහුණ දීමට සිදු වී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් උල්ලංඝනයන් කිරීම තේමා කරගත් මහජන සංවාදයක් පැවැත්වීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු යොදා ඇත.

''අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මර්දනය''  යන තේමාව ඔස්සේ අගෝස්තු මස 25 වැනි බදාදා සවස 4.00 – 6. 00 දක්වා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එම සංවාදය පැවැත්වේ.

මෙම සංවාදය සඳහා ඔබට පහත සඳහන් අන්තර්ජාල සබැඳියෙන් සම්බන්ධ විය හැකිය.

https://meet.jit.si/Public_Forum_On_25th_Aug_2021_Organized_By_Free_Media_Movement

 

This image has an empty alt attribute; its file name is Discussion-01.jpg