රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් කප්පාදුවක් ?

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් කප්පාදුවක් ?

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවක වැටුප් කප්පාදුවක් සිදු කිරීමට සුදානම් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් කියා සිටියේ එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.