රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ගැන අලුත් ආරංචියක්!

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ගැන අලුත් ආරංචියක්!

විදේස් උපාධිධාරින් ඇතුළුව රැකියා විරහිතව සිටින සියලුම උපාධිධාරින්ට රැකියා ලබා ගැනිමට කරන අරගලය සම්බන්ධයෙන් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු,සංවර්ධන නිලධාරීන් සේවා සංගමයේ  ප්‍රධාන ලේකම් චන්දන සූරියාරච්චි මහතා  ඉතා වැදගත් කරුණු කාරණා රැසක් ඉස්මතුකරමින් කළ නිවේදනය පහතින් නරඹන්න.

ඔබත් රැකියා විරහිතව පසුවෙන උපාධිධාරියෙකු නම් මේ තොරතුරු ඔබට අතිශය වැදගත් වෙනු ඇත.