විෂයන් රැසක ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -මේ අවස්ථාව මඟහැර ගන්න එපා

විෂයන් රැසක ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -මේ අවස්ථාව මඟහැර ගන්න එපා

 

දකුණු පළාත් සභා දෙමළ මාධ්‍ය පාසල්වල විෂය ඒකක 26ක පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් හා උසස්පෙළ සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා සුදුස්සන්ගෙන් මෙලෙස අයඳුම්පත් කැඳවා තිබේ. 

නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම්පත් 2021.10.22 දින හෝ ඊට පෙර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ මාර්ගගත ද්වාරය හරහා (https://www.edumin.sp.gov.lk/) ඉදිරිපත්කළ යුතුයි. අදාළ අයඳුම්පත ඔබ විසින් සාර්ථකව සම්පූර්ණ කළ පසු එහි මෘදු පිටපත බාගත කිරීමේ හැකියාව පවතින අතර එය සුරක්ෂිතව ලඟ තබාගත යුතු වේ

විස්තර ඇතුළත් සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න..

මාර්ගගතව අයඳුම්පත් සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් පත්‍රිකාවට මෙතැනින් පිවිසෙන්න...