අභ්‍යාසලාභී උපාධිධාරී ඔබට රජයෙන් සුබ ආරංචියක්!

අභ්‍යාසලාභී උපාධිධාරී ඔබට රජයෙන් සුබ ආරංචියක්!
අභ්‍යාසලාභී උපාධිධාරීන්ට මෙවර 2022 අයවැයෙන් සහන හිමිව තිබේ.
 

ඒ අනුව රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 2022 ජනවාරි මාසයේ සිට ස්ථීර කිරීම සිදුකරන බවත් ඒ වෙනුවෙන් තවත් මිලියන 7600ක් වෙන් කරන බවත් සඳහන්.