රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්!

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්!

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය ඊයේ (13) නිකුත් කර ඇත.

වැටුප් රහිතව නිවාඩු ලබා සිටින නිලධාරීන්ට මෙම දීමනාව හිමි නොවන බවත්, අඩ වැටුප් ලබන නිලධාරීන්ට මෙම දීමනාවෙන් හිමිවනුයේ අඩක් පමණක් බවත් අදාළ චක්‍රලේඛයේ දැක්වෙයි.

එකී සම්පූර්ණ චක්‍රලේඛය පහත පරිදිය.

5000