අධ්‍යාපන ලේකම් විදුහල්පතිවරුන්ට බෝලෙ පාස් කරයි

අධ්‍යාපන ලේකම් විදුහල්පතිවරුන්ට බෝලෙ පාස් කරයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් කැඳවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ 2022 අප්‍රේල් මස 04 - 2022 අප්‍රේල් 08දා දක්වා වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන් සඳහා අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.

(ශ්‍රී ලංකා මිරර්)