ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -ගුරු අපේක්ෂාවෙන් සිටින ඔබ මේ අවස්ථාව මඟහැර ගන්න එපා

ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -ගුරු අපේක්ෂාවෙන් සිටින ඔබ මේ අවස්ථාව මඟහැර ගන්න එපා

අභ්‍යසලාභී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහ යටතේ බඳවාගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල,උප ලේඛන අංක I යටතේ දක්වා ඇති විෂය ක්ෂේත්‍රයන්ට අදාලව පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අංක 21/0658/340/013 හා 2021.04.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය,අංක 21/2076/315/033 -ඓ හා 2021.12.13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය හා අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව,රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED/02/29/21/AI/01/2020 හා 2021.12.31 දිනැති ලිපියේ උපදෙස් ප්‍රකාරව, මෙම නිවේදනයේ අංක 1 යටතේ දක්වා ඇති කාණ්ඩවලට අයත්,උපාධිධාරීන්ගෙන් හා ඩිප්ලෝමාධාරීන්ගෙන් පමණක් අයඳුම්පත් කැඳවා තිබේ.
පහතින් දැක්වෙන සම්පූර්ණ තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකාව අවබෝධයෙන් කියවා හැකි ඉක්මනින් අයඳුම්පත් යොමුකරන්න.

සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න...