සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සිටින ඔබට විශේෂ නිවේදනයක්!

සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සිටින ඔබට විශේෂ නිවේදනයක්!

සංවර්ධන නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවකයින්ට ඇතිවි තිබෙන ගැටළු විසඳා ගැනීම සඳහා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරිය ආරච්චි මහතා විසින් විශේෂ නිවේදනයක් සිදුකර තිබේ.

විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ කාර්යාලවලට සේවයට එන ඒවගේම ක්ෂේත්‍ර රාජකාරි කරන මෙන්ම විවිද සේවාවන්වල සිටින රාජ්‍ය සේවකයින්ට ඉන්දන මිල වැඩි කිරීම සමඟ ඇතිව තිබෙන පීඩනය බලපතල ප්‍රශ්නයක්ව තිබෙන බව හෙතෙම සඳහන් කරයි. ඉන්දන මිල වැඩි කිරීම නිසා අදවනවිට බස් ධාවනය නිසියාකාරව වෙන්නේ නෑ .ඒ හේතුවෙන් සේවකයින්ට කාර්යාලවල පැමිණෙන්න විඳිහක් නෑ,වේලාවට කාර්යාලවල පැමිණීමට නොහැකිවීම නිසා ආයතන ප්‍රධානීන් රතු ඉර ගහනවා.මේක බරපතල ගැටළුවක්" යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න...