පාන්දර තුනට ජනතාව කබලෙන් ලිපටම දැම්මා

පාන්දර තුනට ජනතාව කබලෙන් ලිපටම දැම්මා

අද (24) දින පාන්දර 3.00ට ඉන්ධන මිල ඉහල දැමූ බව රජයේ ප්‍රවෘත්තී දේපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ සම්බන්ධව වෘත්තීය සමිති නායකයකු වන උදේනී දිසානායක මහතා පවසා සිටියේ ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති බවයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.