රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව ප්‍රධානීන් පත් කරයි

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව ප්‍රධානීන් පත් කරයි

රජයේ මාධ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (13) දින පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.