දිවයිනේ සියලු නාගරික පාසල් සතියක් වසයි

school-closed

ආර්ථික අර්බුදයත් සමග රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු නිසා කොළඹ නගරයේ පාසල් සහ සියලුම නගරවල පිහිටා ඇති පාසල් 20 සිට සතියක කාලයක් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අනෙකුත් පාසල් විවෘත කිරීම හෝ නොකිරීමේ තීරණය එම පාසල්වල විදුහල්පතිවරුන්ට හට පවරා ඇති බව අධයාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.