වෘත්තීය සමිතිවල සහභාගිත්වයෙන් ‘ජනතා විලාපය’ පාරට බස්සයි

වෘත්තීය සමිතිවල සහභාගිත්වයෙන් ‘ජනතා විලාපය’ පාරට බස්සයි

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් "ජනතා විලාපය"  නමින් , වරාය වෘත්තීය සමිති හා සියලුම වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් 2022.06.24 දින  කොටුව වරාය පිවිසුම් දොරටුව ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී.

 
1
 
2 
 
5
"ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යවමු! අත්අඩංගුවට ගත් අරගල කරුවන් වහා නිදහස් කරනු...යන ප්‍රධාන සටන් පාඨ මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර වෘත්තීය සමිති නියෝජනය කරමින් නායක නායිකාවන් රැසක් සම්බන්ධ වී සිටියහ.
 
 
3
4