රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් නව චක්‍රෙල්ඛයක් නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් නව චක්‍රෙල්ඛයක් නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේදී ආයතනයේ එදිනෙදා රාජකාරි කටයුතු බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය අවම කාර්යය මණ්ඩලය පමණක් කැඳවන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යාංශය ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ මහතා අද අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමුකල චක්‍රලේඛයක දැක්වේ.