තැපැල් වර්ජනය හතරවන දිනටත් ක්‍රියාත්මකයි

තැපැල් වර්ජනය හතරවන දිනටත් ක්‍රියාත්මකයි

තැපැල් සේවකයින් විසින් ආරම්භ කල  වැඩ වර්ජනය  හතරවන දිනටත් දින (01) ක්‍රියාත්මක කරන අතර පවති ගැටළු සදහා විසදුම් ලබා දීම සදහා මේ වන තෙක් බලධාරීන්  වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නොමැති බව ඒකබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ, සම කැදවුම්කරු, චින්තක බණ්ඩාර මහතා “වැඩබිම“ කළ විමසීසකදී ප්‍රකාශ කළේය.

සේවක ගැටළු සඳහා විසදුම් ලබා දී මෙම වර්ජනය අවසන් කිරීමට කටයුතු කරන ලෙස අමත්‍යතුමන්, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.