සාමාන්‍යාධිකාරවරයාට විරෝධය පාමින් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි

සාමාන්‍යාධිකාරවරයාට විරෝධය පාමින් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි

දුම්රිය සාමාන්‍යාධිකාරවරයාගේ අමනෝඥ ක්‍රියාමාර්ගවලට විරෝධය පළකරමින් අද (05) දින දුම්රිය ගණනාවක් අවලංගු කරමින් විරෝධය පලකරන බව දුමිර්ය නඟා සිටුවීම සඳහා වන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව අද පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබෙන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.