දුම්රිය මඟින්ට හදිසි නිවේදනයක්!

දුම්රිය මඟින්ට හදිසි නිවේදනයක්!

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොළඹට පැමිණි මගීන් නැවත නිවෙස් බලා යන තුරු දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දුම්රිය මගින් අපහසුතාවයට පත්නොවන සේ එම රාජකාරිය ඉටුකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියේය