දිස්ත්රික්ක විසිපහටම හමුදාව කැඳවයි
ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පරිපාලන දිස්ත්රික්ක 25ම ආරක්ෂාව සදහා ත්රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට මෙමගින් අවසරය හිමිවනවා.
