හැටන්හි වැඩ කරන පන්තියට ශක්තියක් දෙමින් ප්‍රොටෙක්ට් නව කාර්යාලය විවෘත වෙයි

හැටන්හි වැඩ කරන පන්තියට ශක්තියක් දෙමින් ප්‍රොටෙක්ට් නව කාර්යාලය විවෘත වෙයි

ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාවේ නව කාර්යාලය විවෘත කිරීම පසුගිය 25 වෙනි දින හැටන් ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන්, වෘත්තීය සමිති, බහුජන හා සිවිල් සංවිධාන සහභාගිත්වයෙන් පැවැත්විණි.

හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යාලය අසල පිහිටි මෙම නව කාර්යාලය මගින් වැඩකරන පංතියේ ඔබට කම්කරු නීති අත්වැල, රැකියාවේ ආරක්ෂාව සහ ගෘහ සේවකයන් ඇතුළු අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම ඇතුළු කාරණා රැසක් ඉටු කර ගත හැකිය. මෙය හැටන් වැඩකරන පන්තියට නව ශක්තියක් වනු ඇත.

23

222

223