අමාත්‍යංශ කමිටු වැඩක් නෑ - අමාත්‍ය අනුකමිටුවක් පත්කරන්න

අමාත්‍යංශ කමිටු වැඩක් නෑ - අමාත්‍ය අනුකමිටුවක් පත්කරන්න

ශ්‍රී ලංකා විදුහල්පති සේවය සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවට විසින් ඒ සම්බන්ධව ලංකා විදුහල්පති සංගමය වෙත කරුණු දක්වා ලිපියක් යොමු කර ඇති අතර, එම සංගමය විසින් අමාත්‍යවරයා වෙත ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ, අවස්ථා ගණනාවකදී මෙම කමිටුවට පත්කර ඇති ඇතැම් සාමාජිකයින් වෙත යෝජනා හා ඒවා විසඳා ගැනීමට කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම අනුකමිටුවේ නිලධාරින් පිළිබඳ විශ්වාසයක් නොමැති බවත්, වියයුත්තේ අමාත්‍යමණ්ඩල අනුකමිටුවක් ලත්කර ගැටලු විසඳාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

එම ලිපි පහතින් දැක්වේ.