ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ජාතික රෝහලේ සුළු සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ

ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ජාතික රෝහලේ සුළු සෞඛ්‍ය සේවකයින්  වර්ජනයේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සෞඛ්‍ය සේවකයින් අද (23) පැය 4ක වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

උද්ධමනය, ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම, ඖෂධ හිගය පියවා ගැනීම, නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට එරෙහිව, වැඩි කළ බැංකු පොලිය අනුපාතය පහළ දැමීම, දැඩි සේවක හිගය පියවා ගැනීම යන ඉල්ලීම්වලට අදාලව මෙම වර්ජනය ක්‍රියාත්මකවේ

කොළඹ ජාතික රෝහලේ ඇතුළු දිවයින පුරා රෝහල්වල මෙම පැය 4ක වර්ජනය ක්‍රියාත්මක වෙයි.

1

2