දුම්රිය ධාවනය අවුලෙන් අවුලට

දුම්රිය ධාවනය අවුලෙන් අවුලට

ඊයේ (11) දහවල් සිට දෙමටගොඩ HLS ධාවනාගාරයේ රියදුරන් සේවා වාර වලින් ඉවත්වීමත් සමග මේ වන විට දුම්රිය ධාවනය අර්බූදකාරි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ (11) දින සවස රුහුණු කුමාරි ඇතුළු දුම්රිය ගණනාවක් අවලංගු වී ඇති අතර,  අද (12) දින තුළත් 30 කට වැඩි දුම්රිය ගණනක් අවලංගු වි ඇති බව දුම්රිය රියදුරු සංගමයේ ප්‍රකාශකයෙක් “වැඩබිම“ සමග පවසා සිටියා.

සබැඳි පුවත්