රාජ්‍ය අංශයේ ගිණුම්කරණ හා විගණන වෘත්තිකයන්ගේ පුහුණුවට එක්සත් ජනපද සහාය

රාජ්‍ය අංශයේ ගිණුම්කරණ හා විගණන වෘත්තිකයන්ගේ පුහුණුවට එක්සත් ජනපද සහාය

රාජ්‍ය අංශයේ ගිණුම්කරණ සහ විගණන වෘත්තිකයින් සඳහා ගිණුම්කරණ සහ තොරතුරු තාක්ෂණ පුහුණු ලබාදීම සඳහා එක්සත් ජනපද තම සංවර්ධන ආයතනය වන (USAID) සහ  Partnership for Accelerating Results in Trade, National Expenditure, and Revenue (PARTNER) යටතේ මෙම පුහුණුව ආරම්භ කර ඇත.

රාජ්‍ය අංශයේ ගණකාධිකාරීවරුන් හා විගණක නිලධාරින් 600ක් අතරින්  පනස්දෙනකුගේ පළමු කණ්ඩායම පුහුණුව අවසන් කර ඇති අතර, රාජ්‍ය අංශයේ සේවකයින් 1200ක් පුහුණු කිරීමට නියමිතව ඇත.

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඒ වෙනුවෙන් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.