රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න මහතා ජනාධිපති කාර්යාලය වෙත ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.